Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සගයා සිහිවී ෆින් හඬා වැටෙයි

සගයා සිහිවී ෆින් හඬා වැටෙයි

ශනුක අරවින්ද - 2014 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද පැවැත්වෙන තරගයේ පෙර මාධ්‍ය හමුවට සහභාගි වීමෙන් පසුව පිටව ගිය එංගලන්ත වේග පන්දු යවන ක‍්‍රීඩක ස්ටීව් ෆින් කදුඵ සලමින් හැඩු ආකාරය දැකගත හැකිවිය.

පන්දුව වැදීමෙන් අභාවප‍්‍රාප්ත  ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරු පිලිප් හියුස්ගේ අවමංගල උත්සවය අද (3 වැනිදා) පැවැත්වීම පිළිබදව මාධ්‍යවේදීහූ ස්ටීව් ෆින්ගේ අදහස් විමසා සිටීයේය.

එහිදී ෆින් කිසිදු වෙනසක් නොපෙන්වා හියුස් ඉතාමත් හොද ක‍්‍රීඩකයෙක් බවත් ඒ පිළිබදව තමන් දැඩිව කණගාටුවන බව පැවසූ අතර හියුස් තමන් සමග ප‍්‍රාන්ත තරගාවලියේදී එකම කණ්ඩායමේ ක‍්‍රීඩා කළ බවද පැවසීය.

 


අදහස් (1)

සගයා සිහිවී ෆින් හඬා වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.