Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශී‍්‍ර ධර්මාලෝක විදුහල මුල් ඉනිමෙන් ජයගනී

ශී‍්‍ර ධර්මාලෝක විදුහල මුල් ඉනිමෙන් ජයගනී

දිලිනි මල්රුක්ෂි - 2014 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙල්ගොඩ මහජන කී‍්‍රඩාංගණයේදී පැවති වයස 13න් පහළ ‘සිංගර්’ කුසලාන තරගාවලියේ ,, වැනි කොටසේ තරගයක ශී‍්‍ර ධර්මාලෝක විදුහල් කී‍්‍රඩකයෝ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජය ලැබූහ.

ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විදුහල කඩුලූ 9ක් දැවී 210
(තිමිර තිවංක 34, කවිඳු මල්ෂාන් 45, දෙනුවන් ඉනේෂ් 39, ලක්ෂිත බොතේජු නොදැවී 35, කවීෂ විජේසේකර 52/5, අබ්දුල් රහුමාන් 41/2, අනුෂ්ක මුණසිංහ 17/1)

සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විදුහල සියලූ දෙනා දැවී 110
(ජනිදු කලංසූරිය 12, පැතුම් ඩිල්ෂාන් 30, අනුෂ්ක මුණසිංහ 12, තිමිර තිවංක 18/3, කවිඳු මල්ෂාන් 17/2, සුපුන් මලිඳු 10/1, අභික නිලූමින්ද 6/3)


අදහස් (0)

ශී‍්‍ර ධර්මාලෝක විදුහල මුල් ඉනිමෙන් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.