Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. සෙබස්තියන් ක‍්‍රීඩකයෝ ලකුණු 79 කින් ජය ලබති

ශා. සෙබස්තියන් ක‍්‍රීඩකයෝ ලකුණු 79 කින් ජය ලබති

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව වේල්ස් කුමර විදුහල සහ ශාන්ත සෙබස්තියන් විදුහල අතර මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී අද (15) පැවැති වාර්ෂික සීමිත ඕවර ක‍්‍රිකට් තරගයෙන් ශාන්ත සෙබස්තියන් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 79 ක ජයක් ලැබීමට සමත් වූහ.

මෙහිදී අවිෂ්ක ප‍්‍රනාන්දු දක්‍ෂ පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 66 ක් රැස් කිරීමට සමත් විය.


ශාන්ත සෙබස්තියන් විදුහල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 225
(අවිෂ්ක ප‍්‍රනාන්දු 66, ප‍්‍රවීන් පෙරේරා 29, කුසල් ලක්තිළිණ 30, විසල් සේනානායක 20, තිලාන් නිමේෂ් 33/4, ස`දුන් සොයිසා 48/3)

වේල්ස් කුමර විදුහල  ඕවර 46.5 කදී සියලූ දෙනා දැවී 146
(හසිත ලංකා 30, තිලාන් නිමේෂ් 35, නිමේෂ් බණ්ඩාර 27/2, ශෂික ප‍්‍රනාන්දු 33/4, ප‍්‍රිමේෂ් ප‍්‍රනාන්දු 29/2, කුසල් ලක්තිළිණ 24/2)


- 048


අදහස් (0)

ශා. සෙබස්තියන් ක‍්‍රීඩකයෝ ලකුණු 79 කින් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.