Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. ඇලවීෂියස් විදුහලට කඩුලු 10 ක ජයක්

ශා. ඇලවීෂියස් විදුහලට කඩුලු 10 ක ජයක්

Nisanka Sandeepani - 2017 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෝට්ටේ ජනාධිපති විදුහල සහ ගාල්ල ඇලවීෂියස් විදුහල අතර ගාල්ල අන්තර් ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් කඩුලු 10 ක ජයක් අත්කර ගැනීමට ඇලවීෂියස් විදුහල සමත් විය. 

රවිඳු සංජන (124) ශතකයක් ලබා ගනිමින්ද, හරීන් බුද්ධිල ලකුණු 85 කට කඩුලු 13 ක් දවාගනිමින්ද ඇලවීෂියස් විදුහලේ ජයග්‍රහණයට දායක වූහ. 

ජනාධිපති විදුහල පළමු ඉනිම - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 111 
(තෂික නිර්මාල් 52, හරීන් බුද්ධිල 27/5) 

ඇලවීෂියස් විදුහල පළමු ඉනිම - ඕවර 63.3 කදී කඩුලු 8 ක් දැවී 254 
(රවිඳු සංජන 124, හරීන් බුද්දිල 58, අෂේන් බණ්ඩාර 39, ඉරංග හෂාන් 42/3, විමුක්ති ලංකා 24/2, දිනෙත් දමිඳු 68/2) 

ජනාධිපති විදුහල දෙවැනි ඉනිම - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 148 
(ගලිඳු දෙව්මින 56, ඉරංග හෂාන් 27, ඉරුන සිගේරා නොදැවී 21, හරීන් බුද්දිල 58/8, රවිඳු සංජන 36/2) 

ඇලවීෂියස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 2 කදී කිසිවකු නොදැවී 6 

 


අදහස් (0)

ශා. ඇලවීෂියස් විදුහලට කඩුලු 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.