Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. අන්තෝනි කඩුලූ 6 කින් ජයගනී

ශා. අන්තෝනි කඩුලූ 6 කින් ජයගනී

දිලිනි මල්රුක්ෂි - 2015 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර පැවැති වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයකදී කඩුලූ 6 ක ජයක් අත්කර ගැනීමට වත්තල ශාන්ත අන්තෝනි විදුහල සමත් විය. මෙම තරගය කොටහේනේ ශාන්ත බෙනඩික් විදුහල් පිටියේදී පැවැත්විණ.

එහිදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ ශෙවාන් ප‍්‍රභාෂ් (නොදැවී 38) සහ ටෙහාන් ප‍්‍රසන්න (නොදැවී 35) අන්තෝනි විදුහල ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.

ශාන්ත බෙනඩික් විදුහල -  ඕවර 28.3 කදී සියලූ දෙනා දැවී 106
(දිලාන් චතුරංග 19, අශේන් සිල්වා 17, කවිඳු මධුවන්ත 10/3, ටෙහාන් ප‍්‍රසන්න 16/2, අමිල රෝෂිත 21/2)

ශාන්ත අන්තෝනි විදුහල -  ඕවර 27.5 කදී කඩුලූ 4 ක් දැවී 108
(ශෙවාන් ප‍්‍රභාෂ් නොදැවී 38, ටෙහාන් ප‍්‍රසන්න නොදැවී 35, චරණ සංකල්ප 18/3)

036


අදහස් (0)

ශා. අන්තෝනි කඩුලූ 6 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.