Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. අන්තෝනි විදුහලට පළමු ඉනිමේ ජයක්

ශා. අන්තෝනි විදුහලට පළමු ඉනිමේ ජයක්

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර කටුගස්තොටදී පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

ලකුණු 125 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශාන්ත අන්තෝනි විදුහල, තරගය නිමා වන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 99 ක් ලබා සිටි අතර කනිෂ්ක උග්ගල්පාය නොදැවී ලකුණු 56 ක් රැස්කරගෙන සිටියේය.

ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් සඳරුවන් ප‍්‍රනාන්දු (83) සහ මුදිත ප‍්‍රනාන්දු නොදැවී (70) අර්ධ ශතක ලබාගත්හ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ නිමේෂ් වනසිංහ, සෙබස්තියන් විදුහල් පළමු ඉනිමේදී ලකුණු 56 කට කඩුලූ 7 ක් දවාගැනීමට සමත් විය.

ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 166
(විසල් සේනානායක 37, විරාජ් පෙරේරා 31, නිමේෂ් වනසිංහ 56/7)

ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 233
(කනිෂ්ක උග්ගල්පාය 46, මෙහොමඞ් අෆ්ලාර් 44, කවිඳු යාපා බණ්ඩාර 57, ප‍්‍රමේෂ් ප‍්‍රනාන්දු 64/5, ශෂික ප‍්‍රනාන්දු 73/4)

ශාන්ත සෙබස්තියන් විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 3 ක් දැවී 191
(සඳරුවන් ප‍්‍රනාන්දු 83, මුදිත ප‍්‍රනාන්දු නොදැවී 70)

ශාන්ත අන්තෝනි විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 5 ක් දැවී 99
(කනිෂ්ක උග්ගල්පාය නොදැවී 56, ප‍්‍රමේෂ් ප‍්‍රනාන්දු 56/3, ශෂික ප‍්‍රනාන්දු 37/2)

036


අදහස් (0)

ශා. අන්තෝනි විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.