Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. අන්තෝනී විදුහලට පළමු ඉනිමේ ජයක්

ශා. අන්තෝනී විදුහලට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මහනුවර කිංස්වුඞ් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කටුගස්තොට ශාන්ත අන්තෝනී විදුහල ඊයේ (10 වැනිදා) සමත්විය. මෙම තරගය කටුගස්තොට ශාන්ත අන්තෝනී විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.


කිංස්වුඞ් විදුහල - පළමු ඉනිම - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී 134
(ඉමංග දෙවුන්දරආරච්චී 31, මහසෙන් අබේකෝන් 22, යසිරු රණසිංහ 20, නිම්නක ජයතිලක 31/4, අසිත වන්නිනායක 39/3)

ශා. අන්තෝනී විදුහල - පළමු ඉනිම - ඕවර 45 කදී කඩුලු 7 ක් දැවී 243
(ඩිවයිස් රාමයියා නොදැවී 51, ගිහාන් ඊබට් 53, චන්දිමාල් හේරත් 27, චමිඳු වික්‍රමසිංහ 22, ප්‍රවීන් නවරත්න 29)

 


අදහස් (0)

ශා. අන්තෝනී විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.