Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.අන්තෝනී බාලිකාවන්ට කඩුලු 7 ක ජයක්

ශා.අන්තෝනී බාලිකාවන්ට කඩුලු 7 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ බාලිකා සීමීත ඕවර ක්‍රිකට් තරගාවලියේ මූලීක වටයේ තරගයකදී තෙල්දෙණිය ජාතික පාසලට එරෙහිව කඩුලු 7 ක ජයක් ලබාගැනීමට මහනුවර ශා. අන්තෝනී බාලිකා විද්‍යාලය සමත්විය. මෙම තරගය කටුගස්තොට රාහුල විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම තරග ඕවර 25 කට සීමාකර ඇත.


තෙල්දෙණිය ජාතික පාසල - ඕවර 13.2 කදී සියලුදෙනා දැවී ලකුණු 76
(වත්සලා ගනේගල 29, ශයිනී සේනාරත්න 25, රුවිනි නවරත්න 16/3, සුබානී අප්සරා 25/3)

ශා. අන්තෝනී බාලිකා විද්‍යාලය - ඕවර 9.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 77
(සචිනි දයාරත්න නොදැවී 19)

 


අදහස් (0)

ශා.අන්තෝනී බාලිකාවන්ට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.