Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බලපිටිය රේවත විද්‍යාලයය සහ ගාල්ල ශාන්ත ඇලවීසියස් විද්‍යාලය අතර පැවැති වයස 15න් පහළ , වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 6ක ජයක් ලැබීමට ශාන්ත ඇලවීසියස් විද්‍යාලය සමත් විය.
රේවත විද්‍යාලය ඕවර 33.4කදී සියලූ දෙනාම දැවී 87
(ඞී ආකර්ෂා 22, ආර්.කේ. විලෝජන 9/2, එම් සමරසේකර 19/2,එන් .උඩුගම්පොළ 45/2)
ශාන්ත ඇලවීසියස් විද්‍යාලය ඕවර 21 කදී කඩුලූ 4 ට 88
(එන්.උඩුගම්පොළ නොදැවී 27, එස්. කුකුලේ විතාන 13, ඞී. විදානපතිරණ 12, ආර්.මධුෂංක 18/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.