Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කළුතර විද්‍යාලයට එරෙහිව මහනුවරදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 61 ක ජයක් වාරතා කළ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල, තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 183 ක ඉලක්කයක් හඹාගිය කළුතර විද්‍යාලයට ඕවර 31.5 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 121 ක් පමණි.
ශාන්ත සිල්වෙස්ටර් විදුහල - ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී 182
(මනෝහරන් පවිත‍්‍රන් 64, සන්දුල ජයකොඩි 25, රශ්මික වඩුගේ 16, ඉංෂක සිරිවර්ධන 33/4, සහන් නේලක 42/2)
කළුතර විද්‍යාලය - ඕවර 31.5 කදී සියලූ දෙනා දැවී 121
(දුනිත් නිම්හාන් 56, දීලක දමිත් 16, මනෝහරන් පවිත‍්‍රන් 13/3, හසිඳු නිස්ෂංක 24/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.