Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත පීතර විදුහලට ජයග‍්‍රහණ හතරක්

ශාන්ත පීතර විදුහලට ජයග‍්‍රහණ හතරක්

සංජය එරමුදුගොඩ - 2013 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ පළමු වටයේ තරග හතරකින් ජය ලැබීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ. මෙම ජයග‍්‍රහණත් සමග පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණේ සිටින කණ්ඩායමක් බවට ශාන්ත පීතර විදුහල පත්විය.

ශූද්ධ ලකුණු වේගය අනුව එම කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකර ගැනීමට ද ශාන්ත පීතර විදුහලට අවස්ථාව තිබේ.


පළමු වටයේ තරග වල තරග ප‍්‍රතිඵල

කොටහේනේදී ශාන්ත පීතර විදුහලට කඩුලූ 8 ක ජයක්

ශාන්ත බෙනඩික් විදුහල  ඕවර 29.5 කදී 54 (මනිල්ක ද සිල්වා 2/3, ගිවන්ත ප‍්‍රනාන්දු 11/4, චතුර ඔබේසේකර 6/2)
ශාන්ත පීතර විදුහල  ඕවර 11 කදී කඩුලූ 2 ට 55 (මනිල්ක ද සිල්වා 21, දුලාජ් පීරිස් නොදැවී 19)


තර්ස්ටන් විදුහල් ක‍්‍රීඩාංගණයේදී ශාන්ත පීතර විදුහලට ලකුණු 87 ක ජයක්

ශාන්ත පීතර විදුහල කඩුලූ 9 ට 173 (මනිල්ක ද සිල්වා 30, ජූඞ් රොද්‍රිගු 31, චතුර ඔබේසේකර නොදැවී 26, සන්තුෂ් ගුණතිලක 17)
තර්ස්ටන් විදුහල සියලූ දෙනා දැවී 86 (රඳුල් පෙරේරා 27, චතුර ඔබේසේකර 7/3, දුලාජ් පීරිස් 16/3, ගිවන්ත ප‍්‍රනාන්දු 17/2)


බම්බලපිටියේදී ශාන්ත පීතර විදුහලට කඩුලූ 7 ක ජයක්

කේරි විදුහල සියලූ දෙනා දැවී 43 (සන්තුෂ් ගුණතිලක 5/3, ජූඞ් පීරිස් 16/2, විනුල් ගුණවර්ධන 4/2)
ශාන්ත පීතර විදුහල කඩුලූ 3 ට 43 (දුලාජ් පීරිස් 15, චතුර ඔබේසේකර 15)


බම්බලපිටියේදී ශාන්ත පීතර විදුහලට කඩුලූ 6 ක ජයක්

ශාන්ත ජෝන් විදුහල සියලූ දෙනා දැවී 40 (මනිල්ක ද සිල්වා 6/3, චතුර ඔබේසේකර 8/5, ගිවන්ත ප‍්‍රනාන්දු 6/2)
ශාන්ත පීතර විදුහල කඩුලූ 4 ට 42 (මනිල්ක ද සිල්වා 17, අනිෂ්ක පෙරේරා 16)  

 


අදහස් (0)

ශාන්ත පීතර විදුහලට ජයග‍්‍රහණ හතරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.