Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 130 ක ජයක්

ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 130 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2018 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී අකුරණ අසාර් විද්‍යාලයට එරෙහිව ලකුණු 130 ක ජයක් ලබාගැනීමට මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය අද (29 වැනිදා) සමත්විය. මෙම තරගය මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


දෙවැනි ඉනිමේදී ලබාගත් කඩුලු 5 ත් සමගින් තරගය පුරා කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට ශ්‍රී සුමංගල විද්‍යාලයේ ළහිරු බණ්ඩාර සමත්විය.

 

ශ්‍රී සුමංගල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 54.5 කදී සියලුදෙනා දැවී ලකුණු 118
(චාමර බණ්ඩාර 28, ප්‍රියනාත් නෙල්ලිගේ 23, එන්.සායිධ් 25/6, එම්.ජසිල් 34/3)

අසාර් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 28 කදී සියලුදෙනා දැවී ලකුණු 47
(සුපුන් ගෙදරගොඩ 07/4, ළහිරු බණ්ඩාර 15/3, මිරාජ් රාජපක්ෂ 02/2)

ශ්‍රී සුමංගල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 49.3 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 153
(විහඟ වීරතුංග 48, රොෂාන් පිරීස් 40, චතුර ජයරත්න 24, එන්.සායිධ් 49/3, එම්.අක්‍රම් 13/2, එම්.ආතික් 37/2)

අසාර් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 40.5 කදී සියලුදෙනා දැවී ලකුණු 94
(එම්.ජසීල් 51, ළහිරු බණ්ඩාර 38/5, මිරාජ් රාජපක්ෂ 04/2, සුපුන් ගෙදරගොඩ 14/2)


අදහස් (0)

ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 130 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.