බංග්ලාදේශයේ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මේ මස 23 වැනිදා දිවයිනෙන් පිටව යෑමට නියමිතව ඇත. බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සිවුදින තරග 3 කට සහ එක්දින තරග 3 කට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහභාගී වන්නේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.