Last Update  :  2025-12-29 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා කළමණාකරු වවුටර්ස්

ශ්‍රී ලංකා කළමණාකරු වවුටර්ස්

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස ජෙරී වවුටර්ස් මහතා පත්කර තිබේ. ඒ මහතා මැයි මස 01 වැනිදා සිට ශී‍්‍ර ලංකා පිලේ කළමණාකරු ලෙස වැඩ බාරගැනීමට නියමිතය.

ටෙස්ට් සහ එක්දින තරගාවලි සඳහා පාකිස්තානු සහ ඉන්දීය කණ්ඩයම් මේ වසර මැදදී ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. එම තරගාවලි දෙකේදීම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ කළමණාකරු ලෙස වවුටර්ස් මහතා කටයුතු කිරීමට නියමිතය.  

 


 - 048


අදහස් (0)

ශ්‍රී ලංකා කළමණාකරු වවුටර්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.