Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ගාල්ල ශාන්ත ඇලවිෂියස් විදුහලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකරගත් ගාල්ල විද්‍යාලෝක විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ (5 වැනිදා) සමත්විය.
මෙම තරගය රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.
ශා. ඇලවිෂියස් විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 160
(සංදිප ශමෝද් 65, දුල්මින අභිෂේක් නොදැවී 20, නවිඳු ඩිල්ශාන් 16/2)
විද්‍යාලෝක විදුහල - ඕවර 49.2 කදී කඩුලු 5 ක් දැවී 161
(රිෂාන් චාමික නොදැවී 80, ශානුක නිකේශල 25/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.