පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහල සහ ගාල්ල විද්‍යාලෝක විදුහල අතර පන්නිපිටියේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් විද්‍යාලෝක විදුහල් ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබාගත්හ.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ විද්‍යාලෝක විදුහලේ කුමුදිත කිසල් ලකුණු 43 කට කඩුලු 9 ක් දවාගත්තේය.
ක්‍රිස්තු රාජ විදුහල පළමු ඉනිම - ඕවර 39.1 කදී සියලු දෙනා දැවී 123
(සහන් පෙරේරා 31, ලක්ෂිත පෙරේරා 29, කුමුදිත කිසල් 35/6)
විද්‍යාලෝක විදුහල පළමු ඉනිම - ඕවර 37 කදී කඩුලු 8 ක් දැවී 195
(පැතුම් හසරංග 43, අනුරාධ සම්පත් 40, රමුදිත දිසල් 39, ෂෙහාන් යෂ්මිල 30, තප්ත ඉවෝන් නොදැවී 29, චානක සෙබස්තියන් 59/4, චතුරංග පෙරේරා 45/3)
ක්‍රිස්තු රාජ විදුහල දෙවැනි ඉනිම - ඕවර 31.2 කදී කඩුලු 7 ක් දැවී 100
(කුමුදිත කිසල් 08/3, සෙනෙත් ප්‍රවීන් 16/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.