Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විද්‍යාරතනයට කඩුලූ 5 ක ජයක්

විද්‍යාරතනයට කඩුලූ 5 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විද්‍යාරතන විශ්ව පීඨය සහ හොරණ රාජකීය විදුහල අතර පැවැති වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයෙන් විද්‍යාරතන විද්‍යාලය ක‍්‍රීඩකයෝ කඩුලූ 5 ක ජයක් ලැබුහ. හොරණ මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම සීමිත  ඕවර තරගය වර්ෂාව නිසා ඉනිමක්  ඕවර 25 කට සීමා කෙරිණ.

ලකුණු 89 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය හොරණ විද්‍යාරතන විද්‍යාලය ඕවර 18.1 කදී කඩුලූ පහක් පමණක් දැවී තිබියදී ජයග‍්‍රහණය සපුරා ගත්තේය.


හොරණ රාජකීය විදුහල  ඕවර 23.1 කදී සියලූ දෙනා දැවී 88
(දුල්ෂාන් ශාමින්ද 18, රශ්මික සිරිවර්ධන 24/2, කසුන් මධුරංග 15/3, දිල්ෂාන් ළහිරු 11/2, විහඟ පසිඳු 10/2)

හොරණ විද්‍යාරතන විද්‍යාලය  ඕවර 18.1 කදී කඩුලූ 5 ට 92
(රවිඳු ලක්මාල් නොදැවී 40, විහඟ පසිඳු 16, කුමේෂ් උමින්ද 16/2)

 

- 090

 


අදහස් (0)

විද්‍යාරතනයට කඩුලූ 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.