කොළඹ ලූම්බිණි විද්‍යාලයීය ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 24 දා බී.ආර්.සී. ක‍්‍රීඩා පිටියේ දී පැවැත්වේ. මෙම තරගාවලිය 1980, 1990 සහ 2000 දශකවල විද්‍යාලයීය ක‍්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ ක‍්‍රීඩකයන් සමග වත්මන් කණ්ඩායම් ක‍්‍රීඩකයන් සහභාගී වීමට නියමිත ය.
තරගාවලිය සඳහා ආදි සිසුන්ට සහභාගී වන ලෙස විද්‍යාලයීය ක‍්‍රිකට් සංගමය විවෘතව ආරාධනා කරන අතර මේ පිළිබඳ වැඩි විස්තර දුරකතන අංක 0777769498 ඔස්සේ චමින්ද ද සිල්වා මහතා ඇමතීමෙන් ලබා ගත හැකි ය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.