Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මොරටුව වේල්ස් කුමර විදුහල සහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල් කී‍්‍රඩකයෝ සමත් වූහ.
තරගය නිමා වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි වේල්ස් කුමර විදුහල් කී‍්‍රඩකයෝ කඩුලූ 8 ක් දැවී ලකුණු 197 ක් ලබා සිටියහ.
ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම - ඕවර 43.4 කදී සියලූ දෙනා දැවී 76
(අවිත ද අල්විස් 20, දිනුර ප‍්‍රනාන්දු 23/3, පසිඳු පැතුම් 10/2, සඳස් බණ්ඩාර 12/2)
වේල්ස් කුමර විදුහල පළමු ඉනිම - ඕවර 46 කදී කඩුලූ 8 ක් දැවී 197
(අවිෂ්ක ප‍්‍රනාන්දු 69, ඔපේක ප‍්‍රනාන්දු 34, විනුජ රාම්පල් නොදැවි 22, දෙනෙත‍්‍ර මුතුහර 35/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.