Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ වෙස්ලි විදුහල සහ දෙබරවැව ජාතික පාසල අතර කැම්බල් උද්‍යාන කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 112 ක පහසු ජයක් අත්කර ගැනීමට වෙස්ලි විදුහල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 243 ක ඉලක්කයක් හඹාගිය දෙබරවැව ජාතික පාසලට ඕවර 41.2 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 130 ක් පමණි.
වෙස්ලි විදුහල - ඕවර 50 කදී කඩුලූ 5 ක් දැවී 242
(රුචික දංගල්ල 108, යසස් භවන්ත 51, අකීබ් තහීර් නොදැවී 31, සහස් හංසල 54/2)
දෙබරවැව ජාතික පාසල - ඕවර 41.2 කදී සියලූ දෙනා දැවී 130
(ගිම්හාන් බණ්ඩාර 29, සහස් හංසල 24, රාහුල් ගුණසේකර 6/4, කල්හාර පෙරේරා 34/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.