Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වීරක්කොඩි සිගීස් පිලට ජය ගෙනෙයි

වීරක්කොඩි සිගීස් පිලට ජය ගෙනෙයි

Nisanka Sandeepani - 2018 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන පිළුමලුන් පිටුදැකීමේ තරගාවලියේ අද (21 වැනිදා) පැවැති තරගයකදී ව්‍යාපාර කළමණාකරන ජාතික ආයතන පිලට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට සිගීස් විශ්ව විද්‍යාල කණ්ඩායම සමත්විය.

මෙම තරගය බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

සඳුන් වීරක්කොඩි නොදැවී ලකුණු 46 ක් සහ ලකුණු 04 කට කඩුලු 3 ක් දවාගනිමින් සිගීස් විශ්ව විද්‍යාල කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වීය.

එන්.අයි.බී.එම්. - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 112
(ඩී.සිල්වා 59, සඳුන් වීරක්කොඩි 04/3, තීක්ෂිල ද සිල්වා 21/2)

සිගීස් - ඕවර 9.2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 118
(සඳුන් වීරක්කොඩි නොදැවී 46, තීක්ෂිල ද සිල්වා 21/2)

 


අදහස් (0)

වීරක්කොඩි සිගීස් පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.