Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වරාය - එන්.සී.සී. - කෝල්ට්ස් පළමු සතියේ ජයග‍්‍රහණ ලබයි

වරාය - එන්.සී.සී. - කෝල්ට්ස් පළමු සතියේ ජයග‍්‍රහණ ලබයි

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් (2014/2015) පසුගිය සති අන්තයේ පැවැති තරගවලදී වරාය අධිකාරිය, එන්.සී.සී. සහ කෝල්ට්ස් යන කණ්ඩායම් පූර්ණ ජයග‍්‍රහණ ලැබීමට සමත් විය.

රාගම, එස්.එස්.සී. සහ මුවර්ස් යන කණ්ඩායම් පළමු ඉනිමේ ජයග‍්‍රහණ ලැබීය.

යොවුන් ටෙස්ට් ක‍්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මෙවර තරගාවලියේ පළමු ද්විත්ව ශතකය ලෙස ලකුණු 209 ක් රැස් කළේය.    

මාලින්ද පුෂ්පකුමාර සතියේ පන්දු යවන්නා බවට පත්වෙමින් පළමු ඉනිමේදී ලකුණු 37 කට කඩුලූ 5 ක් ද සමගින් ලකුණු 77 කට කඩුලූ 9 ක් දවා ගනිමින් වරාය අධිකාරි පිලේ ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.

තරිදු කෞෂාල්, එන්.සී.සී. පිලේ ජයග‍්‍රහණය පහසු කරමින් ලකුණු 172 කට කඩුලූ 10 ක් දවා ගත්තේය.

  • වරාය අධිකාරීය ඉනිමකින් ජයගනී

සී.සී.සී. පිල පළමු ඉනිම 103
(චාමර සිල්වා 35, චමින්ද බණ්ඩාර 43/3, මධුසංඛ ඒකනායක 21/2, මාලින්ද පුෂ්පකුමාර 37/5)

වරාය අධිකාරී පිල පළමු ඉනිම 222
(ධනංජය ද සිල්වා 30, අෂාන් ප‍්‍රියංජන් 72, සචිත‍්‍ර සේරසිංහ 40, චමින්ද බණ්ඩාර 20, දිනේෂ් ගුණරත්න 32/2, මධුක ලියනපතිරණ 39/2, ලක්‍ෂාන් රංගික 80/5)

සී.සී.සී. පිල දෙවැනි ඉනිම 116
(ප‍්‍රසන්න ජයවර්ධන 31, ලක්‍ෂාන් රංගික 20, මාලින්ද පුෂ්පකුමාර 40/4, මධුසංඛ ඒකනායක 39/5)

 

  • එන්.සී.සී. පිලට ඉනිමක ජයක්

බදුරලිය පිල පළමු ඉනිම 179
(ඉමේෂ් උදයංග 25, ගිහාන් රූපසිංහ 56, දුෂාන් විමුක්ති 23, සුරේෂ් නිරෝෂාන් 31, දුෂ්මන්ත චමීර 48/2, තරි`දු කෞෂාල් 66/5)

එන්.සී.සී. පිල පළමු ඉනිම කඩුලූ 6 ට 630
(නිරෝෂන් දික්වැල්ල 209, පවන් වික‍්‍රමසිංහ 70, උපුල් තරංග 135, ජෙහාන් මුබාරක් 124, ඇන්ජලෝ පෙරේරා 25, ෆර්විස් මහරුෆ් 33, මිලින්ද සිරිවර්ධන 93/4)

බදුරලිය පිල දෙවැනි ඉනිම 337
(ඉමේෂ් උදයංග 46, ඇන්ඩි සොළමන්ස් 104, දුෂාන් විමුක්ති 78, සුරේෂ් නිරෝෂාන් 40, චමින්ද විදානපතිරණ 42/2, සොහාන් බොරලැස්ස 86/2, තරිඳු කෞෂාල් 106/5)

 

  • කෝල්ට්ස් පිල කඩුලූ 9 කින් ජය ලබයි

ගුවන් හමුදා පිල පළමු ඉනිම 190
(සජිත් කැළුම්ප‍්‍රිය 44, ළහිරු ශ්‍රී ලක්මාල් 28, ඇන්ජලෝ එම්මානුවෙල් 37, සොහාන් රංගික 22, ඩිල්රුවන් පෙරේරා 45/3, අකිල ධනංජය 36/3)

කෝල්ට්ස් පිල පළමු ඉනිම 365
(කුසල් පෙරේරා 48, හර්ෂ විතාන 88, ඇන්ජලෝ ජයසිංහ 80, ඩිල්රුවන් පෙරේරා 30, අනුක් ප‍්‍රනාන්දු 30, අචිර එරංග 65/2, අකිල ඉෂංක 70/3, සොහාන් රංගික 85/4)

ගුවන් හමුදා පිල දෙවැනි ඉනිම 266
(ටී. නදීර 20, සජිත් කැඵම්ප‍්‍රිය 30, පසිදු ලක්ශංක 23, සංජීව බුලත්වල 49, අකිල ඉෂංක 76, සොහාන් රංගික 57, ඩිල්රුවන් පෙරේරා 63/2, සචිත් පතිරණ 45/2, අකිල ධනංජය 77/3)

කෝල්ට්ස් පිල දෙවැනි ඉනිම කඩුලූ 1 ට 92
(ෂෙහාන් ජයසූරිය නොදැවී 63)

 

  • එස්.එස්.සී. පිලට පළමු ඉනිමේ ජයක්

යුද හුමදා පිල පළමු ඉනිම 299
(අදීෂ තිලංචන 64, අසේල ගුණරත්න 23, ශාලික කරුණානායක 57, සංජික රිද්ම නොදැවී 62, ජනිත් සිල්වා 27, චරිත් ජයම්පති 54/3, කසුන් මධුසංඛ 82/2, ජෙෆ්රි වැන්ඩසේ 83/2)

එස්.එස්.සී. පිල පළමු ඉනිම කඩුලූ 9 ට 477
(ධනුෂ්ක ගුණතිලක 50, විශ්ව විජේරත්න 46, තරංග පරණවිතාන 124, තිළිණ කණ්ඩම්බි 124, සංඛ රමේෂ් 20, චරිත් ජයම්පති 38, කසුන් මධුසංඛ 36, ලක්‍ෂාන් මධුසංඛ 97/2, සීකුගේ ප‍්‍රසන්න 140/5)

යුද හමුදා පිල දෙවැනි ඉනිම කඩුලූ 7 ට 227
(මංජුල ද සොයිසා 27, අසේල ගුණරත්න 26, සීකුගේ ප‍්‍රසන්න 59, සංජික රිද්ම නොදැවී 32, ලක්‍ෂාන් ජයසිංහ 80/4, ජෙෆ්රි වැන්ඩසේ 34/2)

 

  • රාගම ක‍්‍රිකට් සමාජය පළමු ඉනිමේ ජයගනී

බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජ පළමු ඉනිම 293
(ඩිල්ෂාන් මුණවීර 23, ප‍්‍රිමෝෂ් පෙරේරා 42, මාධව වර්ණපුර 71, නදීර නාවල 30, ළහිරු මධුසංඛ 30, සුරාජ් රන්දීව් 24, නිලන්ක පේ‍්‍රමරත්න 60/2, අලංකාර අසංක 58/2, අමිල අපොන්සු 75/3, මාලිංග බණ්ඩාර 39/2)

රාගම ක‍්‍රිකට් සමාජ පළමු ඉනිම කඩුලූ 6 ට 463
(උදාර ජයසුන්දර 171, ජනිත් ලියනගේ 64, හේෂාන් වන්නිආරච්චි 88, නිලූෂාන් නෝනිස් 27, සමීර සොයිසා 49, එරංග රත්නායක 39, ඩිල්ෂාන් මුණවීර 45/3)

බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 200
(අෂේන් සිල්වා 38, ප‍්‍රිමෝෂ් පෙරේරා 35, ඩිල්ෂාන් මුණවීර 31, මාධව වර්ණපුර 30, දිල්හාන් කුරේ නොදැවී 39, අමිල අපෝන්සු 40/4)

 

  • මුවර්ස් පිලට පළමු ඉනිමේ ජයක්

සැරසන්ස් පිල පළමු ඉනිම 243
(දමිත් ප‍්‍රියදර්ශන 66, ගමිදු කනිෂ්ක 72, සජීව සල්ගාදු 33, ජනක ගුණරත්න 29/2, දිල්හාර ලොකුහෙට්ටිගේ 44/5)

මුවර්ස් පිල පළමු ඉනිම 289
( ඕෂද ප‍්‍රනාන්දු 54, කෞෂල්‍ය ගජසිංහ නොදැවී 105, ජනක ගුණරත්න 44, දිල්හාර ලොකුහෙට්ටිගේ 23, රජිත් ප‍්‍රියාන් 47/2, ප‍්‍රභාත් ජයසූරිය 77/4, උපුල් ඉන්ද්‍රසිරි 86/2)

සැරසන්ස් පිල දෙවැනි ඉනිම 304
(චලිත හැළඹගේ 24, ගමිදු කනිෂ්ක 61, ගීත් කුමාර 51, සජීව සල්ගාදු 62, රජිත් ප‍්‍රියාන් නොදැවී 49, තිලකරත්න සම්පත් 41/2, කෝසල කුලසේකර 34/2, දිල්හාර ලොකුහෙට්ටිගේ 52/3)

මුවර්ස් පිල දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 5

048


අදහස් (0)

වරාය - එන්.සී.සී. - කෝල්ට්ස් පළමු සතියේ ජයග‍්‍රහණ ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.