අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ එන්. සී. සී. පිල සහ වරාය අධිකාරී පිල අතර එන් සී. සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් වරාය අධිකාරී පිල ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 26 ක ජයක් ලැබීමට සමත් විය.
එන්. සී. සී. පිල ඕවර 45.3 කදී සියලූ දෙනා දැවී 170
(උපුල් තරංග 23, ජෙහාන් මුබාරක් 77, ඇන්ජලෝ පෙරේරා 16, ඉසුරු උදාන 36/4, සචිත්ර සේරසිංහ 24/2, ධනංජය ද සිල්වා 30/2)
වරාය අධිකාරී පිල ඕවර 38 කදී කඩුලූ 4 ට 137
(මහේල උඩවත්ත 31, සචිත්ර සේරසිංහ 41, ගයාන් මනීෂාන් නොදැවී 36)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.