Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වරාය අධිකාරියට ලකුණු 16 ක ජයක්

වරාය අධිකාරියට ලකුණු 16 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වරාය අධිකාරී පිල සහ හලාවත මේරියන්ස් පිල අතර එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී ඊයේ (05) පැවැති අන්තර් සමාජ පළමු කොටසේ ලීග් සීමිත  ඕවර ක‍්‍රිකට් තරගයෙන් වරාය ක‍්‍රීඩකයෝ ලකුණු 16 ක ජයක් ලැබූහ.

 

ශ‍්‍රී ලංකා වරාය අධිකාරීය  ඕවර 47.5 කදී සියලූ දෙනා දැවී 179
(යොහාන් ද සිල්වා 22, සචිත‍්‍ර සේනානායක 30, පුනිල තරංග 38, ඉසුරු උදාන 15, ඉෂාන් රංගන 21, මාලින්ද පුෂ්පකුමාර 21, චමින්ද ගමගේ 28/3, ශෂ්රීක පුස්සගොල්ල 19/2, තක්‍ෂිල ද සිල්වා 33/3)

හලාවත මේරියන්ස්  ඕවර 49.4 කදී සියලූ දෙනා දැවී 163
(කාංචන ගුණවර්ධන 15, සහන් විජේරත්න 23, විදුර අධිකාරි 54, තික්‍ෂිල ද සිල්වා 31, සචිත‍්‍ර සේරසිංහ 27/2, මධුසංඛ ඒකනායක 31/2)


- 048


අදහස් (0)

වරාය අධිකාරියට ලකුණු 16 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.