Last Update  :  2025-07-07 11:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වත්තල ශා. අන්තෝනි විදුහලට කඩුලූ 6 ක ජයක්

වත්තල ශා. අන්තෝනි විදුහලට කඩුලූ 6 ක ජයක්

ශනුක අරවින්ද - 2015 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වත්තල ශාන්ත අන්තෝනි විදුහල සහ පොළොන්නරුව රාජකීය විදුහල අතර වත්තලදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 6 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත අන්තෝනි විදුහල් කී‍්‍රඩකයෝ  ඕවර 17.4 ක් අවසානයේ කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

පොළොන්නරුව රාජකීය විදුහල -  ඕවර 50 කදී සියලූ දෙනා දැවී 160
(තෙවිඳු කෝකිල 60, ප‍්‍රමුදිත් සරනංජය 28, කවීෂ නුවන් 16/3, සුපුන් ජයසංක 25/2, අවිෂ්ක තරිඳු 34/2)
 
ශාන්ත අන්තෝනි විදුහල -  ඕවර 17.4 කදී කඩුලූ 4 ක් දැවී 161
(කවීෂ නුවන් නොදැවී 69, විසල් සිල්වා 40, කනිෂ්ක දැරණියගල 27, අශේන් මේනුක 42/2)

-036

 


අදහස් (0)

වත්තල ශා. අන්තෝනි විදුහලට කඩුලූ 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.