වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ලූම්බිණි විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර කොළඹ බී.ආර්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලූම්බිණි විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 8 ක ජයක් ලැබීමට සමත් වූහ.
ධර්මාශෝක විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 155
(රවීන් තරිදු 60, සචින් දිවංගන 44, චානක දේවින්ද 36/4, තනුක දාබරේ 22/4)
ලූම්බිණි විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 194
(තරුෂාන් ඉද්දමල්ගොඩ නොදැවී 97, තනුක දාබරේ 33, ඉෂාර මෙන්ඩිස් 35/3, ඉසුරු චතුරංග 15/3)
ධර්මාශෝක විදුහල දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 132
(රවීන් තරි`දු 39, චිනක දේවින්ද 45/3, තනුක දාබරේ 15/2)
ලූම්බිණි විදුහල දෙවැනි ඉනිම කඩුලූ 2 ට 97
(තනුක දාබරේ නොදැවී 69)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.