Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලූම්බිණියට ඉනිමක ජයක්

ලූම්බිණියට ඉනිමක ජයක්

ශනුක අරවින්ද - 2014 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ලූම්බිණි විදුහල සහ බලපිටිය රේවත විදුහල අතර කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තරගයෙන් ලූම්බිණි විදුහල් ක‍්‍රීඩකයෝ ඉනිමක සහ 206 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

මෙවර තරගාවලියේ පළමු ශතක රැස්කරමින් ලූම්බිණි විදුහලේ තරුෂාන් ඉද්දමල්ගොඩ පන්දු 78 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 103 ක් රැස් කළේය.

ලූම්බිණි විදුහල පළමු ඉනිම  ඕවර 46 කදී කඩුලූ 5 ට 301
(තරුෂාන් ඉද්දමල්ගොඩ නොදැවී 103, තනුක දාබරේ 83, මොහොමඞ් අක්රම් 46, පහන් ද සිල්වා 63/2)

රේවත විදුහල  ඕවර 39.4 කදී සියලූ දෙනා දැවී 65
(චරිත් මෙන්ඩිස් 18, චානක දේවින්ද 19/4, ජනිත් ඩයස් 6/3, වාසනා මධුසංඛ 12/2)

රේවත විදුහල දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 30
(චානක දේවින්ද 11/5, වාසනා මධුසංඛ 9/5)

 


අදහස් (0)

ලූම්බිණියට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.