රෙසඳු තිලකරත්නගේ (114*) ශතකය නිසා වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කොළඹදී පැවැති තරගයේදී කොළඹ රාජකීය විදුහල් පිල කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජය ලැබීය.
ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම සියලු දෙනා දැවී 30
(විරුල් කෙත්නුක 12, කනික දයාරත්න 11/5, නිපුන කඳමිආරච්චි 7/3)
රාජකීය විදුහල පළමු ඉනිම කඩුලු 7 ට 320
(රෙසඳු තිලකරත්න නොදැවී 114, නෙතින් පනාපිටිය 76, උවිඳු වීරසේකර 49)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.