අන්තර පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මාතර ශාන්ත සර්වේශෂ් විදුහල සහ මාතර රාහුල විදුහල අතර රාහුල විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට රාහුල විදුහල සමත්විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශාන්ත සර්වේශෂ් විදුහලේ හර්ෂමාල් පෙරේරා, ලකුණු 31 කට රාහුල විදුහල් පළමු ඉනිමේ කඩුලූ 5 ක් දවාගත්තේය.
එහිදී රාහුල විදුහල වෙනුවෙන් ඉනිම් දෙකේදී ලකුණු 88 (51 ක් සහ 37 ක්) ක් රැස්කිරීමට ලකිඳු චමෝද්‍ය සමත්විය.
රාහුල විදුහල පළමු ඉනිම - ඕවර 40.1 කදී සියලූ දෙනා දැවී 156
(ලකිඳු චමෝද්‍ය 51, ලිනුක අලස් 28, දිනිරු නිම්සර 25, හර්ෂමාල් පෙරේරා 31/5, තරිඳු දිල්ෂාන් 19/2)
ශාන්ත සර්වේශෂ් විදුහල පළමු ඉනිම - ඕවර 37.2 කදී සියලූ දෙනා දැවී 121
(නවීන් සහිත් 34, ඉමේෂ් මලින්ද 20, නිපුන් රන්ගීත් 19, බිනුර සංඛේත් 31/3, චමුදිත දිල්ෂාන් 14/2)
රාහුල විදුහල දෙවැනි ඉනිම - ඕවර 10 කදී කඩුලූ 3 ක් දැවී 79
(ලකිඳු චමෝද්‍ය 37, ලිනුක අලස් 20)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.