Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජකීයයෝ 92 කට දැවී යති

රාජකීයයෝ 92 කට දැවී යති

ශනුක අරවින්ද - 2013 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

කොළඹ රාජකීය විද්‍යාලය සහ මොරටුව ශා. සෙබස්තියන් විද්‍යාලය අතර මොරටුව ශා. සෙබස්තියන් විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී අද (01 වැනිදා) ආරම්භ වූ අන්තර් පාසල් වයස 19න් පහළ තරගයේදී රාජකීය කණ්ඩායම ලකුණු 92 කට දැවීගියේය.

කාසියේ වාසිය දිනාගත් ශා. සෙබස්තියන් විද්‍යාලය මුලින්ම පන්දුවට පහරදීමට රාජකීය විද්‍යාලයට ආරාධනා කළ අතර අනුක් ප‍්‍රනාන්දු (35/4), ඉසුරු මෙන්ඩිස් (7/2) සහ අවිශ්ක ප‍්‍රනාන්දු (08/2) රාජකීය පිතිකරුවන් අසරණ කර දැමූහ. ශාන්ත සෙබස්තියන් විද්‍යාලය දිනය නිමාවන විට දී කඩුලූ 3 ක් දැවී ලකුණු 92 ක් රැස්කරගෙන සිටියේය.

රාජකීය විදුහල පළමු ඉනිම  ඕවර 29 කදී සියලූ දෙනා දැවී 92
(චාමික කරුණාරත්න 34, අනුක් ප‍්‍රනාන්දු 35/4, ඉසුරු මෙන්ඩිස් 7/2, අවිශ්ක ප‍්‍රනාන්දු 8/2)

ශා. සෙබස්තියන් විදුහල පළමු ඉනිම  ඕවර 27 කදී කඩුලූ 3 ක් දැවී 92
(අවිශ්ක ප‍්‍රනාන්දු නොදැවී 57, කුසල් එදිසූරිය නොදැවී 19)

 


අදහස් (1)

රාජකීයයෝ 92 කට දැවී යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.