අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්රිකට් තරගාවලියේ හයවැනි අදියර තරගයක් ලෙස සී. සී. සී. පිල සහ රාගම ක්රිකට් සමාජය අතර සී. සී. සී. ක්රීඩාංගණයේදී අද (14) පැවැති තරගයෙන් රාගම ක්රීඩකයෝ කඩුලූ 6 කින් ජය ලැබූහ.
සී. සී. සී. පිල ඕවර 25 කදී කඩුලූ 8 ට 148 (චාමර සිල්වා 20, මධුක ලියනපතිරණ 15, චන්දන අරවින්ද 24, හසන්ත ප්රනාන්දු 31, ළහිරු ජයරත්න 34/3, අමිල අපෝන්සු 25/2)
රාගම පිල ඕවර 24.3 කදී කඩුලූ 4 ට 149 (උදාර ජයසුන්දර 72, ළහිරු මිලන්ත 54, මධුක ලියනපතිරණ 21/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.