අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියර යටතේ රාගම ක්‍රිකට් සමාජය සහ යුද හමුදා පිල අතර කටුනායක වෙළෙද කළාප ක්‍රීඩාංණයේදී අද (13) පැවැති තරගයෙන් රාගම පිල කඩුලූ 5 ක ජයක් ලැබීය.
යුද හමුදා පිල ඕවර 49 කදී සියලූ දෙනා දැවී 156 (ලක්ෂිත මධුෂාන් 33, අසේල ගුණරත්න 20, ජනිත් සිල්වා 29, ඩිලාන් සොයිසා නොදැවී 29, නිලංක පේ‍්‍රමරත්න 37/3, මාලිංග බණ්ඩාර 28/4)
රාගම ක්‍රිකට් සමාජය ඕවර 39.1 කදී කඩුලූ 5 ට 157 (නිලූෂාන් නොනිස් නොදැවී 60, සමීර සොයසා 58, රොෂාන් ජයතිස්ස 33/3)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.