අන්තර් සමාජ පළමු කොටසේ ලීග් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී ඊයේ (05) පැවැති ද්‍රවිඩ සංගම් පිල සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගයෙන් රාගම ක්‍රීඩකයෝ කඩුලූ 8 ක ජයක් ලැබීමට සමත් වූහ.
ද්‍රවිඩ සංගම් පිල ඕවර 47 කදී සියලූ දෙනා දැවී 202
(ඉමාල් ලියනගේ 56, කිත්රුවන් විතානගේ 53, හෂේන් රාමනායක 25, නිසල තාරක 28, නිලංක පේ‍්‍රමරත්න 48/3, අමිල අපෝන්සු 27/4, මාලිංග බණ්ඩාර 30/2)
රාගම ක්‍රිකට් සමාජය ඕවර 39.5 කදී කඩුලූ 2 ට 203
(ළහිරු මිලන්ත නොදැවී 95, නිලූෂාන් නෝනිස් නොදැවී 78)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.