අන්තර් සමාජ පළමු කොටසේ ලීග් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී අද (07) පැවැති තරගයේදී රාගම ක්‍රිකට් සමාජය කඩුලූ 6 කින් බදුරලිය ක්‍රිකට් සමාජය පරාජය කරන ලදී.
බදුරලිය ක්‍රිකට් සමාජය ඕවර 50 යේදී කඩුලූ 9 ට 207 (දුෂාන් විමුක්ති 22, ගිහාන් රූපසිංහ 27, මිලින්ද සිරිවර්ධන 28, ඉමේෂ් උදයංග 24, සුපේෂල ජයතිලක 36, සුරේෂ් නිරෝෂාන් 19, නිලංක පේ‍්‍රමරත්න 51/2, මාලිංග බණ්ඩාර 41/2)
රාගම ක්‍රිකට් සමාජය ඕවර 46.5 කදී කඩුලූ 4 ක් දැවී 208 (ළහිරු මිලන්ත 75, නිලූෂාන් නෝනිස් 51, සමීර සොයිසා නොදැවී 24, චානක විජේසිංහ නොදැවී 40, මොහොමඞ් අර්ෂාඞ් 35/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.