Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රවිඳු - කමිල් පානදුර මහානාමට ජය ගෙනෙති

රවිඳු - කමිල් පානදුර මහානාමට ජය ගෙනෙති

Dilrukshi - 2015 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පානදුර මහානාම  විද්‍යාලය සහ මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලය අතර පැවැති වයස 15 න් පහළ, වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 376 ක දැවැන්ත ජයක් ලැබීමට මහානාම විද්‍යාලය සමත් විය.

මහානාම විද්‍යාලයේ රවිඳු සනත්  පන්දු 93 කදී හයේ පහර 12 ක් සහ හතරේ පහර 23 ක් සමග ලකුණු 191 ක් ද  කමිල් මිශාර  පන්දු 59 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 21 ක් සමග ලකුණු 124 ක් රැස් කරමින් ලකුණු 495 ක් දක්වා මහානාම විදුහලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

මහානාම විද්‍යාලය -  ඕවර 47 කදී කඩුලූ 6 ට 495

(රවිඳු සහන් 191, කමිල් මිෂාර 124, මිහිඳු ප‍්‍රමුදිත් 78, හරිඳු ප‍්‍රභාත් 25, අවිශ්ක දිල්හාර නොදැවී 20, තිසර කෞශාල් 89/3)

ආනන්ද ශාස්ත‍්‍රාලය -  ඕවර 40.1 කදී සියලූ දෙනා දැවී 119

(බිහන් රන්දික 29,ෂෙහාන්  හිරුදික 24, ගිම්හාන් ගවේෂ 20, පවිත‍්‍ර ලක්ෂණ 13/4, හසිත ජයලත් 31/3)

 


අදහස් (0)

රවිඳු - කමිල් පානදුර මහානාමට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.