අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයක් ලෙස පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේ පැවැති සී. සී. සී. පිල සහ යුද හමුදා පිල අතර අතර වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව අවසන් විය.
සී. සී. සී. පිල ඕවර 24.1 කදී සියලූ දෙනා දැවී 104
(හෂාන් දුමිදු 45, රවින්ද්‍ර පල්ලියගුරු 29/2, අසේල ගුණරත්න 12/5, රොෂාන් ජයතිස්ස 11/2)
යුද හමුදා පිල ඕවර 3 කදී කඩුලූ 1 ට 40
(අදීෂත තිලංචන නොදැවී 21)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.