අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ හයවැනි අදියර තරගයක් ලෙස ද්‍රවිඩ සංගම් පිල සහ යුද හමුදා පිල අතර පානාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (14) පැවැති තරගයෙන් යුද හමුදා පිල කඩුලූ 2 ක ජයක් ලැබීය.
ද්‍රවිඩ සංගම් පිල ඕවර 42.3 කදී සියලූ දෙනා දැවී 116 (පබසර වඩුගේ 43, සීකුගේ ප‍්‍රසන්න 20/3, නුවන් ලියනපතිරණ 16/2, අජන්ත මෙන්ඩිස් 25/2, අසේල ගුණරත්න 26/2)
යුද හමුදා පිල ඕවර 27.1 කදී කඩුලූ 8 ට 120 (අසේල ගුණරත්න 30, සීකුගේ ප‍්‍රසන්න 26, අදීෂ තිලංචන 16, ශාමින්ද එරංග 26/3, රමිත රඹුක්වැල්ල 33/4)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.