Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යුද හමුදාව දෙවැනි ජයත් ලබයි

යුද හමුදාව දෙවැනි ජයත් ලබයි

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ලීග් සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ කටුනායක වෙළෙද කළාප ක‍්‍රීඩාංගණයේදී අද (07) පැවැති තරගයෙන් යුද හමුදා ක‍්‍රීඩකයෝ ලකුණු 105 කින් සැරසන්ස් පිල පරාජය කරමින් දෙවැනි ජය ලැබීමට සමත් වූහ.

සැරසන්ස් පිලට ඩක්වත් ලූවිස් න්‍යායට අනුව  ඕවර 26 කදී ලකුණු 183 ක ඉලක්කයක් බාර වූව ද රැස්කළ හැකි වූයේ ලකුණු 77 ක් පමණි.

යුද හමුදා පිල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 203 (අදීෂ චිලන්චන 20, ලක්‍ෂිත මධුෂාන් 29, අසේල ගුණරත්න 48, සීකුගේ ප‍්‍රසන්න 15, ශාලික කරුණානායක 16, රවින්ද්‍ර පල්ලියගුරු නොදැවී 30, බුද්ධික සංජීව 40/3, උමේෂ් කරුණාරත්න 43/3)

සැරසන්ස් පිල  ඕවර 26 කදී කඩුලූ 8 ට 77 (චලිත හැළඹගේ 22, ප‍්‍රභාත් ජයසූරිය නොදැවී 18, රොහාන් ජයතිස්ස 12/2, සීකුගේ ප‍්‍රසන්න 14/3, රවින්ද්‍ර පල්ලියගුරු 25/2)


- 048


අදහස් (0)

යුද හමුදාව දෙවැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.