මොරටුව වීර පුරන්අප්පු විදුහල සහ කඩලාන සාන්ත අන්තෝනි විදුහල අතර තෙවැනි “මොරටුව රන් දම් සටන” වාර්ෂික මහ ක්‍රිකට් තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී මේ මස 28 වැනිදා පැවැත්වේ. මෙම මහ තරගයේ මීට පෙර පැවැති තරග දෙකෙන් දෙවිදුහලම තරගය බැගින් ජය ලබා තිබේ.
මෙවර සාන්ත අන්තෝනි විදුහල් පිලේ නායකයා ලෙස රුවින්ද මධුෂංක ද, වීර පුරන්අප්පු විදුහල් පිලේ නායකයා ලෙස ඉසුරු සුලක්ෂන ද කටයුතු කරති. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අජන්ත මෙන්ඩිස්, කඩලාන සාන්ත අන්තෝනි විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
සාන්ත අන්තෝනි විදුහල් කණ්ඩායම:
ලක්ෂාන් ප්‍රියංකර (උපනායක) සාලින්ද දුලාජ් මහතා (සහාය පුහුණුකරු), රසික ඩයස් මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), රවින්ද්‍ර ඇන්ටනි මහතා (විදුහල්පති), අයෝමි කුරේ මහත්මිය, (නියෝජ්‍ය විදුහල්පතිනිය), ළහිරු ප්‍රනාන්දු මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), අනෝජ් ද මැල් මහතා (පුහුණුකරු) සහ රුවින්දු මධුෂංක (නායක)
රවිඳු මධුෂංක, ප්‍රිමෝෂ්ක ශාමින්ද, ඉරේෂ් රුවන්ත, ප්‍රභාෂ තාරුක, ගණිදු සංකල්ප, අශේන් සමීර, නිපුන් ලක්ෂිත, සුදේශ් ධනංජය, සඳුන් මල්ෂික, ධනුෂ්ක ප්‍රමේෂ්, සුජාන් අන්ජලෝ, පවන්ත සුපුන්සිරි, ලහිංක දිලුෂාන් සහ කවිදු ප්‍රනාන්දු
වීර පුරන්අප්පු විදුහල් කණ්ඩායම:-
ඉසුරු සුලක්ෂණ (නායක) නිශාර ඔමල්ක මහතා (පුහුණුකරු), දිනේෂ් ප්‍රසංග මහතා (ක්‍රීඩාභාර ආචාර්ය) ඊ.ජේ. මහේන්ද්‍ර මහතා (නියෝජ්‍ය විදුහල්පති) එස්.ඩී.එස්. මෙන්දිස් මහතා (විදුහල්පති), යූ. වී. මාලාකාන්ති මහත්මිය (නියෝජ්‍ය විදුහල්පතිනිය) යමුනා ජයසිංහ මහත්මිය (නියෝජ්‍ය විදුහල්පතිනිය) සහ කිෂේන් මධුෂ (උපනායක)
සයුරු සසංක, රන්දුනු අකලංක, කවිදු එරංග, අසුන් චින්තක, ශ්‍රීකාන්ත් ධනුෂ්ක, අශේන් සඳරුවන්, එෂාන් ප්‍රමුක්, ඉරේෂ් කවිෂාන්, ප්‍රිමේෂ් කුමාර, මධුසංක සඳකැළුම්, ලචිත් මධුෂාන්, සන්තුක අමෝද් සහ ප්‍රිමේෂ් සුලක්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.