Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුරලි එකමුතු පිලට ලකුණු 23 ක ජයක්

මුරලි එකමුතු පිලට ලකුණු 23 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුරලි එකමුතු කණ්ඩායම සහ ති‍්‍රත්ව ඒකාබද්ධ පාසල් කණ්ඩායම අතර එංගලන්තයේ එමානුවෙල් විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවති සීමිත ඕවර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 23 ක ජයක් ලැබීමට මුරලි එකමුතු කණ්ඩායම ඊයේ (11 වැනිදා) සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය ති‍්‍රත්ව ඒකාබද්ධ පාසල් කණ්ඩායම ලකුණු 141 කට සීමා කිරීමට මුරලි එකමුතු කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී ලකුණු 21 කට කඩුලූ 4 ක් දවාගත් ජනිත් ලියනගේ තරගයේ විරයා සම්මානය දිනාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් මුරලි එකමුතු කණ්ඩායම ලකුණු 164 ක් ලබාගත් අතර තරගයේ වැඩිම ලකුණු ලාභියා වූ කවීෂ දිල්රංග ලකුණු 42 ක් රැස්කළේය.

 
මුරලි එකමුතු කණ්ඩායම -  ඕවර 42.1 කදී සියලූ දෙනා දැවී 164
(කවීෂ දිල්රංග 42, සුදේෂ් ඉඳුනිල් 12, රවීන් සේයර් 13, කසුන් වීරංග 21, රොෂේන් ප‍්‍රනාන්දු 14, පී. තුවරකසීලන් 15, ඒ. ග‍්‍රැවින් 20/3, රොස් පවෙල් 30/3, පී. මැක්ලෙනගන් 26/2)

ති‍්‍රත්ව ඒකාබද්ධ පාසල් කණ්ඩායම -  ඕවර 45.2 කදී සියලූ දෙනා දැවී 141
(ජේ. තොම්සන් 20, ඒ. ග‍්‍රැවින් 21, ජේ. ජැක්සන් 34, ආර්. පවෙල් 22, ජනිත් ලියනගේ 21/4, රවින් සේයර් 28/3)


- 036


අදහස් (0)

මුරලි එකමුතු පිලට ලකුණු 23 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.