Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැසිනොද් විදුහල ඉනිමකින් ජයගනී

මැසිනොද් විදුහල ඉනිමකින් ජයගනී

Nisanka Sandeepani - 2018 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කඳාන ද මැසිනොද් විදුහල සහ රන්පොකුණගම මහ විදුහල අතර මැසිනොද් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් ඉනිමක සහ ඉනිමක සහ ලකුණු 24 ක ජයක් වාර්තා කිරීමට මැසිනොද් විදුහල සමත් විය. 

ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 100 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් රන්පොකුණගම විදුහලේ දෙවැනි ඉනිම ලකුණු 76 කට සීමා කිරීම සඳහා පුරෝගාමී වූ ශැනෝන් ටේ‍රවර් ලකුණු 10 කට කඩුලු 5 ක් දවාගත්තේය. 

මැසිනොද් විදුහල් පළමු ඉනිම - ඕවර 42.2 කදී සියලු දෙනා දැවී 161 
(ටරන සිල්වා 29, ගෙවින් ප්‍රනාන්දු 26, හසිත් සංදීප 22, ශාමල් වික්‍රමරත්න 34/2, මලීෂ පබසර 35/2)  

රන්පොකුණගම විදුහල් පළමු ඉනිම - ඕවර 23.4 කදී සියලු දෙනා දැවී 61 
(අවිෂ්ක දිසානායක 22, ගයාෂාන් ලක්මාල් 9/2, හසිත සංදීප 8/2) 

රන්පොකුණගම විදුහල් දෙවැනි ඉනිම - ඕවර 20.4 කදී සියලු දෙනා දැවී 76 
(චමෝද් නිස්සංක 32, විමුක්ති දිල්ෂාන් 21, ශැනෝන් ටේ‍රවර් 10/5, ටරන සිල්වා 2/
2) 

 


අදහස් (0)

මැසිනොද් විදුහල ඉනිමකින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.