Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාරිස්ටෙලා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

මාරිස්ටෙලා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවැති තරගයකදී, ගනේමුල්ල ජයකොඩි මහ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට මීගමුව මාරිස්ටෙලා  විද්‍යාලය ඊයේ (7) සමත් විය. මෙම තරගය ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


මාරිස්ටෙලා විද්‍යාල පළමු ඉනිම - ඕවර 30 කදී කඩුලු 2කට ලකුණු 199
(මිතූෂ මුතුකුඩ 82, සදේව් රත්නායක 67, කවිත කුමාරසිරි නොදැවී 20 )

ජයකොඩි විද්‍යාල පළමු ඉනිම - ඕවර 65.3 කදී සියලු දෙනා දැවී ලකුණු 147
(ක්‍රිෂාන් කාවින්ද 39, චිරත් දිනුක් 36, තරණ ගම්සිත් 20, කවිත කුමාරප්පෙලි 31/4, අකලංක ප්‍රනාන්දු 17/3, උවිදු හිමංක 17/2 )

මාරිස්ටෙලා විද්‍යාල දෙවැනි ඉනිම - ඕවර 6 කදී කඩුලු 2 කට ලකුණු 57

 


අදහස් (0)

මාරිස්ටෙලා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.