Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාදම්පා මැදි විදුහල කඩුලූ 6 කින් ජය

මාදම්පා මැදි විදුහල කඩුලූ 6 කින් ජය

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාදම්පා මැදි මහ විදුහල සහ රත්නපුර ශා. ඇලෝසියස් විදුහල අතර රත්නපුරේදී පැවැති වයස 19 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් මාදම්පා මැදි විදුහලට කඩුලූ 6ක ජයක් අත්විය.

රත්නපුර ශා. ඇලෝසියස් විදුහල පළමු ඉනිම 61
(මොහොමඞ් ඉන්සාෆ් 13, සංජු මල්ෂා, 11/3 කවිෂ්ක ඩිල්ෂාන් 3/2, ඉසුරු ප‍්‍රදීප් 11/2)

මාදම්පා මැදි මහ විදුහල පළමු ඉනිම 116
(එරංග රුක්ෂාන් 21, ලහිරු මධුෂාන් 18, තිලංක රවිෂාන් 15, සචින් ඩිල්ෂාන් 9/3, සේනක ජනිත් 19/3, අෂේන් අංජන 38/3)

රත්නපුර ශා. ඇලෝසියස් විදුහල දෙවැනි ඉනිම 146
(මොහොමඞ් ඉන්සාෆ් 44, සචින් ඩිල්ෂාන් 41. ශාලිත නවිෂ්ක 25 ඉසුරු ප‍්‍රදීප් 22/4, තිලංක රවිෂාන් 77/3, හන්ස ප‍්‍රමෝද් 24/2)

මාදම්පා මැදි මහ විදුහල දෙවැනි ඉනිම කඩුලූ 4ට 92
(ඉසුරු ප‍්‍රදීප්  45ට තිමිර කාශ්‍යප 8/3)

024


අදහස් (0)

මාදම්පා මැදි විදුහල කඩුලූ 6 කින් ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.