Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාතලේ ශා. තෝමස් විදුහලට පළමු ඉනිමේ ජයක්

මාතලේ ශා. තෝමස් විදුහලට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ දෙබරවැව ජාතික පාසල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලැබීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.

එහිදී ශා. තෝමස් විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඞ් ඉස්මයිල්, ලකුණු 41 කට කඩුලූ 6 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.


දෙබරවැව විදුහල පළමු ඉනිම -  ඕවර 37.1 කදී සියලූ දෙනා දැවී 99
(සසිඳු ප‍්‍රියශාන් 34, සචිත‍්‍ර හේමනායක 18, මොහොමඞ් ඉස්මයිල් 41/6, තාරක පීරිස් 14/2, පණ්ඩුල උඩුපිහිල්ල 21/2)

ශා. තෝමස් විදුහල පළමු ඉනිම -  ඕවර 54.1 කදී සියලූ දෙනා දැවී 173
(පණ්ඩුල උඩුපිහිල්ල 35, නිමේෂ් ජයමහ 35, සජිත් ද සිල්වා 28, මොහොමඞ් ඉස්මයිල් 17, සචිත‍්‍ර හේමනායක 17/3, සහන් චාමික 48/3, තිමිඳු සචින්තන 36/2)

දෙබරවැව විදුහල දෙවැනි ඉනිම -  ඕවර 25 කදී කඩුලූ 2 ක් දැවී 99
(ඉෂාර චතුරංග 37, ඉෂාන් ඉඳුනිල් නොදැවී 30)

 

- 036


අදහස් (0)

මාතලේ ශා. තෝමස් විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.