මාතර ශාන්ත තෝමස් විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල අතර මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවති වයස 19න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයේ ඉනිමක ජයක් ලැබීමට මාතර ශාන්ත තෝමස් විදුහල් කී‍්‍රඩකයෝ සමත් වූහ.
මාතලේ ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම 138
(චතුර දිල්ෂාන් 39, වත්සල බණ්ඩාර 30, මොහොමඞ් ඉස්මයිල් නොදැවී 19, දිලූම් කි‍්‍රෂාන් 19/5, අශේන නිර්මාන් 26/3)
මාතර ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම කඩුලූ 8ට ලකුණු 274
(ලසිත් ලක්ෂාන් 70, නිමන්ත කවීෂ්වර 42, ශෂ්නි අහමඞ් 41, නෙවිඳු උදේෂ් 28, රුසිරු අක්ෂය නොදැවී 47, දිලිප් තාරක නොදැවී 15, තාරක දේවපි‍්‍රය 80/4, පණ්ඩුල උඩුපිහිල්ල 35/2, මොහොමඞ් ඉස්මයිල් 90/2)
මාතලේ ශාන්ත තෝමස් විදුහල දෙවන ඉනිම 130
(සජිත් ද සිල්වා 46, පණ්ඩුල උඩුපිහිල්ල 30, මයන්ත අලූවිහාර 21, ලසිත් ලක්ෂාන් 24/3, අකිල තිවංක 18/2, දිලිප් තාර 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.