Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාතර රාහුලයට මුල් ඉනිමේ ජයක්

මාතර රාහුලයට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ අනුරාධපුර මැදි විදුහල සමග මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මාතර රාහුල විදුහල සමත්විය.

තරගය නිමා වනවිට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි රාහුල විදුහල කඩුලූ 2 ක් දැවී ලකුණු 79 ලබා සිටියේය.

පළමු ඉනිම වෙනුවෙන් ඔවුන් රැස්කළ ලකුණු 164 ට පිළිතුරු වශයෙන් අනුරාධපුර මැදි විදුහලට ලබාගත හැකිවූයේ ලකුණු 150 ක් පමණි.

රාහුල විදුහලේ යසිරු හෙවනඳුගල ලකුණු 47 කට කඩුලූ 5 ක් දවාලමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


රාහුල විදුහල - පළමු ඉනිම -  ඕවර 56 කදී සියලූදෙනා දැවී 164
(සහන් මධුකල්ප 28, තිළිණ මානගේ 22, කලණ හසරංග 20, කසුන් වීරංග 61/3, ජගත් සඳරුවන් 17/2, දිල්ශාන් චාමික 19/2)

අනුරාධපුර මැදි විදුහල - පළමු ඉනිම -  ඕවර 47.2 කදී සියලූදෙනා දැවී 150
(සංදීප නිසංසල 44, දිල්ශාන් චාමික 46, ජගත් සඳරුවන් 24, යසිරු හෙවනඳුගල 47/5, පසන් සමරතුංග 40/3)

රාහුල විදුහල - දෙවැනි ඉනිම -  ඕවර 30.3 කදී කඩුලූ 2 කට 79
(පිරුණ තිලක් කුමාර නොදැවී 40, තිළිණ මානගේ නොදැවී 27)


- 036

 


අදහස් (0)

මාතර රාහුලයට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.