අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව දිනාගත් ගාල්ල මහින්ද විදුහල් කණ්ඩායම ඉකුත්දා තරග සංචාරයක් සඳහා මලයාසියාව බලා පිටත්ව ගියේය.
එහිදී ඔවුන් මලයාසියානු කණ්ඩායමක් සමග තරගය 3 කට සහභාගි වීමට නියමිතය.
නවෝද් පතිරවිතාන මහින්ද විදුහල් කණ්ඩායමේ නායකත්වය දරන අතර ධනුෂ්ක දෙනගම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.