Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
![]() |
ගාල්ල මහින්ද මහා විද්‍යාලය සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර මහින්ද විදුහල් ක‍්‍රීඩාංගනයේ පැවති වයස අවුරුදු 13 න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ අවසන් පුර්ව තරගයේ පළමු ඉනිමේ ජය වාර්තා කිරීමට ගාල්ල මහින්ද විදුහල සමත්විය.
මහින්ද විදුහල් කණ්ඩායමේ නායක නවෝද් පරණවිතාන මෙම තරගයේදී පන්දු 77 කදී ලකුණු 106 ක් ලබා ගැනීමට සමත්විය.
ශාන්ත පීතර විද්‍යාලය - පළමු ඉනිම ඕවර 38.3 සියලූ දෙනා දැවී ලකුණු 115
(අශේන් පීරිස් 20,ෂෙනාල් බොතේජු 15,කෝසල උදයංග 4/16,චේතිය ගුණසේකර 4/36)
මහින්ද විදුහල - පළමු ඉනිම ඕවර 53.1 සියලූ දෙනා දැවී 216
(නවෝද් පරණවිතාන 106,සදෙව් ඉඳුවර 48,ජේෂන් හාර්ඩින් 4/30)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.