අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහාබෝධි විදුහල සහ පස්යාල මහ විදුහල අතර කෝට්ටේ සී.එම්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ මහාබෝධි විදුහලේ ගයන්ත ජයවීර (110) සහ ගනේෂන් කනිෂ්ක (100) ශතක ලබගැනීමට සමත් වූහ.
මහාබෝධි විදුහල - ඕවර 64 කදී කඩුලු 7 ක් දැවී 315
(ගයන්ත ජයවීර 110, ගනේෂන් කනිෂ්ක 100, යසින්ත ප්‍රමෝද්‍ය 31, කනිෂ්ක කවිඳු 43/2)
පස්යාල මහ විදුහල - ඕවර 43 කදී කඩුලු 4 ක් දැවී 134
(මතීෂ නිම්සර 49, මලීෂ ආලෝක 39)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.