වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ පානදුර මහානාම විදුහල සහ කොළඹ නාලන්දා විදුහල් ‘බී’ කණ්ඩායම අතර පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.
	පානදුර මහානාම විදුහල පළමු ඉනිම කඩුලු 3 ට 92
	(රන්දුල දසුන් නොදැවී 62, විෂ්මික නෝනිස් 12, තේජන හෙට්ටිආරච්චි 5/2)
	
	- 048 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.